Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඥානසාර හිමියන්ගේ භික්ෂූත්වය අහිමි වන ලකුණු?


විනය පිටකයට අනුව සත් දිනක් චීවරය නොදරා සිටියහොත් භික්ෂූත්වය අහිමි වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශකර සිටියේ පැපිලියාන සුනේත්‍රා දේවී විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

මාස 6ක සිරදඬුවම් නියම වීමෙන් මේ වන විට බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ භික්ෂූත්වය අහිමිවීමේ අවධානමක් පවතින බවත් එය රැක දියයුතු අතර ඒ සඳහා මහනායක හිමිවරුන් මෙයට මැදිහත්විය යුතු බවත් උන්වහන්සේ මාධ්‍ය හමුව අමතමින් අවධාරණය කරයි.

හෝමාගම අධිකරණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත්  එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන මරණීය තර්ජන එල්ලකිරීමේ චෝදනාව යටතේ වරදකරු වීමෙන් මාස 6ක සිර දඬුවම් නියමවී බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි, වැලිකඩ බන්ධනාගාරය තුළ අභියාචිත නේවාසික සිරකරුවෙකු ලෙස සිටින අතර සිරකරුවන් සඳහා නියමිත ඇදුම ඇදීමට නියමවී සිටින බව බන්ධනාගාර දෙපාර්ථමේන්තුව තහවුරු කර සිටියි.

කෙසේවෙතත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම විනය පිටකයට අනුව නොවිය යුත්තක් බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment