Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

වාහනයක් නැත්තේ කරූගේ බල්ලට විතරලු...

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ධුර-යට හිමි වාහනවලට අමතරව තවත් රජයේ වාහන හතරක් පරිහරණය කරන බවට තොරතුරු අනාවරණය වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ සොහොයුරා ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස කටයුතු කරන අතර, ඒ සඳහා නිල වශයෙන් හිමි වාහනයට අමතරව තවත් වාහනයක් පාවිච්චියට ලබා දී තිබේ. HI 0152 දරණ එම වාහනය නියෝජ්‍ය අමාත්‍යවරයා අලූතින් ඉදිකරනු ලබන නිවෙසේ වැඩකටයුතු සොයා බැලීම සඳහා භාවිත කෙරේ. මෙම රථය නියෝජ්‍ය අමාත්‍යවරයා පෙර සිටි අමාත්‍යංශයට අයත් එකකි. TH 0896 අංක දරන වාහනය නියෝජ්‍ය

අමාත්‍යවරයාගේ නිවෙසේ භාවිතයට වෙන් කර තිඛෙන අතර කේ.ඩී.එච්. මාදිලියේ වාහනයක් දේශපාලන කාර්යාලයට ලබා දී තිබේ.

සිය බිරිඳගේ පාවිච්චිය සඳහා වී 8 මාදිලියේ වාහනයක් ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දී ඇත.

ජාතික හෙළ උරුමයේ උප සභාපතිවරයාද වන කරුණාරත්න පරණවිතාන මහතා විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වේ.

(සැබෑ)

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply