Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද පිලේ තවත් ගැටුමක් කරලියට...

මහින්ද පිලේ මන්ත්‍රීවරු, සංවිධායකයින් සහ ජ්‍යෙෂ්ඨයින් අතර පසුගිය කාලයේ විවිධ මත ගැටුම් හට ගත් තර එය විවිධ ස්වරූප වලින් කරලියටද පැමිණයේය. එම ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මන්ත්‍රීවරු පිරිසක් මෛත්‍රී පිලට එක්වූ අතර තවත් පිරිසක් නිශ්ෂබ්ද වී සිටිති.

මේ වනවිට එවත් තවත් ගැටුමක් කරලියට පැමිණ තිබේ. මෛත්‍රී පිලේ සිට මහින්ද පිලට එක් වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සහ මහින්ද පිලේ සරත් වීරසේකර මහතා අතරය.

සරත් වීරසේකර මහතා වැනි අය විසින් සිදු කරන වෛරය වැපිරිම විසින් මහින්ද පිලේ බලවේග කැඩී යන බව ඩිලාන් පෙරේරා මහතා විසින් ඊයේ (26) මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන සරත් වීරසේකර මහතා සඳහන් කරන්නේ හමුදා නිලධාරියෙක් වන තමාව ළඟ තියා ගන්නවාද නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ළඟ තියා ගන්නවාද යන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ යුතු බවයි.

තමා එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත් කරුවෙකු යැයිද ඊයේ දින මාධ්‍ය හමුවේදී ඩිලාන් පෙරේරා මහතා වසින් පැවසූ බවද සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි.

Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply