Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අජිත් පී. පෙරේරා : මේ වැඩේ නම් කැතයි - නින්දිතයි - තුච්ඡයි.

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් සුජානි මහේෂා සිල්වා මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික් ලේකම් විසින් හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කර ඇත. කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල්ගේ අත්සනින් යුතු 2018.07.16 දිනැති DSK/ADM/2/5/1 දරණ ලිපිය මගීන් ස්ථාන මාරුව සිදු කර ඇත.

බණ්ඩාරගම ආසනයේ එජාප සංවිධායක අජිත් පී පෙරේරා අමාත්‍යවරයාගේ සහෝදරයෙකු විසින් බණ්ඩාරගම පානදුර මාර්ගයේ කුඹුරු ඉඩමක්  ගොඩ කර ඉන්ධන පිරවුම්හලක් සෑදීම සම්බන්දව පසුගිය දා බණ්ඩාරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ඇති වු ප්‍රශ්ණයක් මුල් කර ගනිමින් පලිගැනීම සදහා මෙම ස්ථානමාරු ලබා දී ඇති බව සේවකයින් අමාත්‍යවරයාට චෝදනා කරයි. මෙම ප්‍රශ්ණය මුල් කර ගනිමින් මේ වන විට බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ලද ආර්ථික සංවර්ධන නිලධාරීවරයෙකු ඇතුළු රාජ්‍ය සේවකයින් ගණනාවක් මේවිට ස්ථාන මාරු කර ඇත.

තවද මෙම ස්ථාන මාරුකිරීමට අදාල කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල්ගේ අත්සනින් යුතු ලිපිය මුළුමනින්ම වැරදි බව පෙන්නා දෙන සේවකයින් ප්‍රාදේශීය ලේකම්ගේ නම පවා වැරදි ලෙස සදහාන් කර එවා ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්ථාන මාරුවීම් ලිපියේ සදහන් වන්නේ පත් කිරීමක් ලෙසය. ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත්කිරීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරයෙකුට නොමැති බවද ඔවුහු පෙන්නා දෙයි.



Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP