Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අළුගෝසු තනතුරටත් ගෝඨාභයගේ නම.

අළුගෝසු  තනතුරු දෙකක් පුරප්පාඩුව ඇති බැවින් එයින් එක් අළුගෝසු තනතුරක් බාර ගන්නා ලෙස තමන් ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු  ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය ඇමති දුනේෂ ගන්කන්ද  පවසයි.

ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

එසේම ඉතිරි අළුගෝසු තනතුර සඳහාද රාජපක්ෂ පවුලේ අයෙකුම සිටිය හැකි බවත් ඒ සඳහා ඔහුව නම් කිරීමට ඔවුන්ට අවස්ථාව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply