Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

2020 සටනට රනිල් වෙනුවට සජිත් : ජනාධිපති මෛත්‍රීමයි.

ආණ්ඩුවෙන් වර්තමාන ජනාධිපති මෛත්‍රී ජනාධිපති සටනට එන්න නියමිතයි..

UNP එකෙන් දැනට එන්න ඉන්නෙ රනිල්...

හැබැයි රනිල් වික්‍රමසිංහ ඡන්දෙ ඉල්ලුවොත් කීයටවත් දිනන්න බෑ කියලා තමයි පහුගිය දවසක එක්තරා ඇමති වරයෙකුගෙ නිවසේ තිබුණු හමුවකදී පක්ෂයෙ ඉහළම පෙළෙ නායකයෝ කිහිප දෙනෙක් කතා වෙලා තියෙන්නෙ...

මේ නායකයො ආණ්ඩුවෙ මේ මොහොතේ සිටින ප්‍රභලතම නායකයො කිහිපදෙනෙක් වීම නිසා ඉදිරි කාලයේදි දේශපාලනයේ සුළි කුණාටුවක් බලාගන්න පුළුවන් වෙයි...

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කීයටවත් රනිල්ට යන්න ඉඩ තියන්නෙ නෑ කියලා මෙහි හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෙක් මේසයට ගහලා කිව්වයි කියලායි ආරංචිය...

ජනාධිපතිවරණය කැදෙව්වට පස්සෙ පක්ෂ නායක රනිල් වෙනුවට සජිත් අපේක්ෂකයා කිරීමේ සටන තමන් අතට ගන්නවා කියලා තමයි මේ නායකයා කියලා තියෙන්නෙ....

කොහොම වුණත් මේ ගැන දැන්ම ලොකු කතාබහක් කරන්නෙ නැතුව ඉන්න මේ අය කතා කරගත්තලු...

"ලොක්කට තේරුනොත් ලොක්කා මේකටත් මොකක් හරි ගේමක් මේ පාරත් ගහනවා" කියලා කියපු කට්ටිය ඉහළ වර්ගයේ මත්පැන් බෝතල් කිහිපයකුත් හිස් කිරීමෙන් පස්සෙ තමයි පිටවෙලා ගිහින් තියෙන්නෙ...!!!

#InsidePolitics

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply