Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ෆයිසර් ක්‍රීඩා සංගම් ගොනාට අන්දයි.

ජාත්‍යන්තර සංගමයෙන් හිමි වූ නවීන ලේසර් තුවක්කු ඇතුළු උපකරණ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන් ඒවා බව පෙන්වමින් ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා ක්‍රීඩා සංගම් ගොනාට ඇන්දවීමේ සැලැස්මක නිරත වන බවට ක්‍රීඩා මාධ්‍යවේදීහු චෝදනා කරති.

නූතන පංචප්‍රයාම සංගමය සඳහා ලැබුණු මෙම උපකරණ තොගයේ වටිනාකම රුපියල් මිලියන 2.5කි. මෙම උපකරණ ගෙන්වීමට හා ඒවා රේගුවෙන් මුදා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා අමාත්‍යවරයා කිසිදු සහයක් දක්වා නැත. එහෙත් අදාළ උපකරණ තොගය අදාළ සංගමයට ලබා දීම හා අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත්තේ මෙම උපකරණ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ලැබුණු ඒවා බවය.

මේ පිළිබඳව දැඩි විරෝධය පළ කරන නූතන පංචප්‍රයාම සංගමය පෙන්වා දෙන්නේ ක්‍රීඩා ඇමැතිවරයා අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමට කටයුතු කළ බවයි. මෙම උපකරණවලට අදාළව රේගුව අයකරගත් බදු මුදල හෝ ගෙවීමට අනුමැතිය නොදෙන ඇමැතිවරයා මෙලෙස කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව ද එම සංගමය කියා සිටී.

Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply