Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නීලකාස හොරෙක් ආරක්ෂා කරන දුම්රිය සාමාන්‍යාධිකාරී හා ප්‍රවාහන ලේකම්.

වංචා හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු පැවැත්වූ විධිමත් විමර්ශනයකින්ද වැරදිකරුවකු බවට පත් වූ දුම්රිය වෘත්තීය සමිති නායකයෙක් යැයි කියාගන්නා පුද්ගලකුට ඓරහිව නීතිය ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් තුළ සමස්ත දුම්රිය සේවයම අවධානමට ලක්වීමක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.

මෙසේ චෝදනා එල්ල වූයේ දුම්රිය වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරුයැයි කියාගන්නා එස්.පී. විතානගේ නමැති පිංතාරුකරුවෙකුටය. ඔහුට එරෙහිව පැවැත්වූ විමර්ශනයේ වාර්තාව හා නිර්දේශයන් මේ සමග අමුණා ඇත.

කෙසේ නමුත්, මහදවාලේ සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති එස්.පී. වි.ානගේ නමැත්තා ආරක්ෂා කරනු ලබන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ ප්‍රවාහන ලේකම්වරයා විසින් බව දුම්රිය වෘත්තීය සමිති නායකයින්ම චෝදනා කරයි. 

දුම්රිය පොර්තමේන්තුවේ සිදුවන සැබෑ වංචා හා දූෂණ සම්බන්ධයෙන් හඩ නොනගා තෝරාගත් සිද්ධීන් පමණක් ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමේ කීකරු වෘත්තී සමිති ක්‍රියාකාරිකයකු ලෙස එස්.පී. වි.ානගේ මේ වන විට පාවිච්චි වෙමින් සිටියි. 

ඔහුව මෙසේ පාවිච්චි කරනු ලබන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ ප්‍රවාහන ලේකම්වරයායි. 

විශේෂයෙන්ම තමන් විසින් සිදු කරන සියලු මගඩි නෑසුණු කන් ඇතිව බලාගෙන සිටින එස්.පී. විතානගේ නමැත්තා ආරක්ෂා කිරීම මොවුන් දෙදෙනාටම ඉතා ඉහළ වාසි ගෙන දෙන අනුග්‍රාහයක් බවයි දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply