Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ක්‍රීඩා අමාත්‍යංශයට ලෝක හොරෙක් : නිවේදිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා මාට්ටු!

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාව මුලා කරමින් ක්‍රීඩා අමාත්‍යංශය හරහා මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සිදුකරමින් සිටින පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. 

ප්‍රසන්න කුලතුංග නමැති මෙම පුද්ගලයා පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද අවධානය යොමුවී ඇතැයි අනාවරණය වී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ සමීපතමයෙකු ලෙස පෙනී සිටිමින්  ආණ්ඩුවේ සෙසු අමාත්‍යවරුන් තමන්ගේ හොද මිතුරන්  යයි පවසා  අමාත්‍යංශවල ටෙන්ඩර් ලබාදෙන බවට මොහු විසින් දේශීය විදේශීය ව්‍යාපාරිකයින් විශාල ප්‍රමාණයක් මුලාකොට ඇත.

නිවේදිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා මාට්ටු!

මොහු සමාජයේ ප්‍රසිද්ධ ආර්ට් ටීවී රුපවාහිනී නාලිකාවේ සභාපති  ආතර් සේනානායක විසින් තමන්ගේ රුපවාහිනී නාලිකාවෙන් කේබල් රෝල් කිහිපයක් හොරකම් කර විකුණා හසුවීමෙන් සේවයෙන් පහකරනු ලැබුවෙක් වශයෙනි. ඊටපසු මැක්ස් රුපවාහිනී නාලිකාවට සම්බහන්ධ වීමෙන් චමුදිත සමරවික්‍රම සමග හොරකම් සහ මැක්ස් රුපවාහිනී නාලිකාවේ නිවේදිකවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා හසුවීමෙන් ගුටි පුජාවක් සමග ආයතනයෙන් පහ කරනු ලැබූ පුද්ගලයෙකු වශයෙනි. 

ප්‍රසන්න කුලතුංග නැමැත්තා ගැහැණු සහ පිරිමි යන දෙපාර්ෂය සමගම සිටිනා  පුද්ගලයෙකු වශයෙන් සමාජයේ ඉතා ප්‍රසිද්ධය. 

ප්‍රසන්න කුලතුංග සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සම්බන්ධිකරණ නිලධාරියෙකු වන රුවන් එදිරිසිංහ යන අයද ප්‍රසන්න විසින් කරනා නොමනා ක්‍රියා සදහා දායක කරගනිමින් සිටින අතර රුවන්ගේ මාමණ්ඩිය වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ මිතුරන් මගින් ප්‍රසන්න කුලතුංග කරනා නොමනා ක්‍රියා සදහා ආරක්ෂාව ලබාදේ.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply