Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නීතිය හා සාමය ගන්න ෆොන්සේකාගෙන් කොන්දේසියක්.


තමන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට පත් වන්නේ නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පවා තමන්ට බලපෑම් නොකර සිටිය යුතුය යනුවෙන් සරත් ෆොන්සේකා මහතා කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී ෆොන්සේකා මහතා විසින් මෙම කොන්දේසිය ඉදිරිපත් කර තිබේ.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ඉතා නිවැරදිව ක්‍රියාත්මක කරවීමට තමන් සූදානම් බවත් එම කටයුත්ත ස්වාධීනව කිරීමට තමන්ට ඉඩ ලබා දිය යුතු බවත් සරත් ෆොන්සේකා මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

සිය ඉන්දුනීසියා සංචාරය නිම කරමින් සරත් ෆොන්සේකා මහතා ඊයේ සවස දිවයිනට පැමිණියේ ය.

***මායාව නිරුවත්කොට කියවන්න Lanka Leaks පිටුවට Like කර එක්වන්න...

https://www.facebook.com/LankaLeaksWeb
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment