Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සනත්ගේ ලීක් වෙච්ච එක Shoot කරේ 2013 දී නුවරඑළියේ.


පසුගිය දා සමාජ ජාලයේ මෙන්ම සාමාන්‍ය සමාජයේද වැඩිපුරම කතා බහට ලක් වූ සුපිරි ක්‍රීකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ සහ මලීකා සිරිසේනගේ විඩීයෝව 2013 වසරේ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කර සමයේ එකක් බව 'ලංකා ලීක්ස්' වෙත වාර්තා වේ.

මෙම වීඩියෝව අමාත්‍ය මංගල සමරවීර විසින් ලීක් කල එකක් බවට ඉෂාන් ජයවර්ධන විසින් චෝදනා කර තිබුණ ද එහි සත්‍ය අසත්‍යතාව පිලිබඳ වාර්තා වුයේ නැත.

උක්ත වීඩියෝව 2013 වසරේ මාර්තු මාසයේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර ගාල්ලේ පැවති තරගවාරයක් අතර තුර ඒ වන විට හෝම් ලෑන්ඩ්ස් සමාගමේ වෙළෙඳ දැන්වීමක පෙනී සිටීමට නුවරඑළියට ගොස් තිබු මලීකා බැහැ දැකීම සඳහා සනත් නුවරඑළිය හෝටලයකට ගිය අවස්ථාවක එකක් බව වාර්තා වේ.

කෙසේ නමුත් අදාල වීඩියෝව ලීක් වීම පසුපස හිරු නාලිකාව විසින් දිගින් දිගටම ආණ්ඩුවට කල පහර දීම් හේතු වී තිබේ.

මන්ද හිරු නාලිකාවේ හිමිකරු රෙනෝ සිල්වාගේ බිරිඳ ලෙස මලීකා කටයුතු කිරීමයි.

කෙසේ නමුත් සනත් මේ දිනවල සබීනා මනිකු නම් මාලදිවයින් තරුණියක හා පෙමින් වෙලි සිටියි.

මායාව නිරුවත්කොට කියවන්න Lanka Leaks පිටුවට Like කර එක්වන්න...
https://www.facebook.com/LankaLeaksWeb

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment