Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'යුද්ධෙ ඉවර කළේ මං. නගරෙ හැදුවෙ මං': මහින්දටත් හුළං ද?


පසුගිය යුගයේදී තමන් රටේ විශාල වෙනසක් ඇති කළ බවත් තමන් වැඩ කළ හැකි පුද්ගලයකු බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

ඒ යුගයේ පැවති යුද්ධය අවසන් කළේ සහ කොළඹ නගරය සංවර්ධන කළේ තමන් විසින් බවයි ඒ මහතා අවධාරණය කළේ.

අද රටේ ප්‍රශ්නය වන්නේ කතා කිරීමට අය සිටියත් වැඩ කිරීමට කිසිවකු නොමැති වීම බවත් ඒ මහතා සඳහන් කළේය.

දේශපාලන වේදිකාවට ගොඩවීමට තවමත් කල් වැඩි බව පැවසූ ඒ මහතා අවස්ථාව පැමිණි විට ඊට එක්වන බවත් ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ යුද්ධ ජයග්‍රහණයේ සින්නක්කර අයිතිය ලියාගෙන සිටියේ මහින්ද රාජපක්ෂ මහතාම විසිනි. එහෙත් මේ වනවිට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවන ගෝටාබය රාජපක්ෂ මහතා විසින් යුද්ධ ජයග්‍රහණය සින්නක්කරව ලියාගෙන ඇති බවක් පෙනේ. අනිත් අය සියඹලා ගෙනල්ලාම නැත.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment