Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

දූෂණ රැසකට වැරදිකරු වූ වරාය ‘‘මානව කළමනාකරුට’’ 60 පැනලත් සේවා දිගුවක්.


වරාය අධිකාරියේ මානව සම්පත් කළමනාකාරවරයා අවුරුදු හැට සම්පූර්ණ වී තිබියදී යළිත් සේවා දිගුවක් ලබාදීමට වත්මන් පාලන අධිකාරිය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම නිලධාරියා සිදු කළ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අවස්ථා තුනකදී විධිමත් විනය පරීක්ෂණ කර ඔහු වැරදිකරුවීමෙන් පසු දඬුවම් ද පමුණුවා ඇත. කෙසේ වෙතත් අභියාචනා කමිටුවෙන් දඬුවම් ලිහිල් කර ගෙන නැවත සේවවය පිහිටුවා ඇති අතර ඒ සඳහා ගෙවුණු කාලයේ පාලන බලය ලැබූ දේශපාලනඥයන්ගේ ආශිර්වාදයද ලැබී ඇත.

වරාය අධිකාරියේ වයස අවුරුදු 60 ඉක්මවූවන්ගේ සේවා කාලය දීර්ඝ නොකරන බවට තීරණය වී තිබියදී වත්මන් සභාපතිවරයා හරහා කැබිනට් මණ්ඩලය යළිත් ඔහුට සේවා දිගුවක් ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

[අරුණ]


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment