Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්දගෙන් රතන හිමිට කුණුහරුප පූජාවක්!


කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆිගේ සිදුවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මැදිහත් කරවා ගනිමින් අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර තමන්ව අමාරුවේ දැමූ බවට චෝදනා කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිට දැඩි ලෙස බැණ වැදී තිබේ. 

පසුගියදා රතන හිමි මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ඒ මහතා අසීමිත කෝපයෙන් යුතුව එහිමිට අසභ්‍ය වචනයෙන්ම දෝෂාරෝපණය කර ඇත. 

"මං කිව්වා මේ වගේ ගොන් වැඩ කරන්න එපා කියලා, ඇහුවෙ නෑනෙ ? දැන් ඉතිං පාරෙ බැහැලා ගිහිල්ලත් ඉවරයි. 

ජොනීලටත් මං ඕක කිව්වා පටං ගද්දිම. බොහොම අමාරුවෙන් මං ජොනීලව නවත්තාගත්තෙ. ඒත් අර අම්මලාට සල්ලි දීපු එක එළියට ඇවිල්ලා තියෙන්නේ. 

ජාතිවාදය වුණත් ඇදලා ගන්න ඕනෙ වෙලාවල් තියෙනවා. හැමවෙලේම දේශපාලනේ ජාතිවාදෙන්ම ඇදගෙන යන්න ගියොත් කෙළවෙනවා. 

මේ ගොන් හාමුදුරුවරු හැමවෙලේම කරන්නෙ ඕකයි. හැම මඟුලකටම ඇඟිලි ගහන්න යනවා. මුංගෙ ගොන්කම් නිසා අන්තිමේ කෙළවෙන්නෙ මට. 

ඒනිසා දන්නෙ නැති *ත්තවල් කරන්න යන්න එපා ! පින් සිද්දවෙයි දන්න *ත්තක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා සුමධුර ලෙස රතන හිමියන්ව අමතා තිබේ. 

අප මහා රතන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ද මේ සියල්ල අසාගෙන නිහඬ මුවින් වදාරා සිටියේ "වෙලාව ආවාම තොටත් කෙළවන්නම්" යන නිසරණාධ්‍යාශයෙන් බවත් සැළය. 



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment