Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රටට කෙලවන ගෝඨාගේ වැඩ පිළිවෙල මෙන්න: සාක්ෂි සහිතයි.


මහින්ද රාජපක්ෂයන් පහුගිය 2015 ජනවාරි මස 8 වන දින අත් වූ පරාජයෙන් පසුව, වසර හතර හමාරක් තිස්සේ නිවැරදි වෙමින් සිටී. ඔහු සමඟම වංචාකරුවන් හොරුන් එතනෝල් කරුවන් කුඩු කාරයින් ලෙස හංවඩු ගැසූ සියළු දෙනා අධිකරණය හමුවේ නිදහස් වෙමින් සිටී.

මහින්ද රාජපක්ෂ නිදහස් ය. බැසිල් රාජපක්ෂ නිදහස් වෙමින් ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩු කිහිපයකින්ම නිදොස් කොට නිදහස් ය. මහින්දානන්දගේ නඩුව නීතිපති සාක්ෂි නොමැතිව ඉල්ලා අස් කරගත්තේය. නාමල් රාජපක්ෂ නිදහස් ය.

රාජපක්ෂ පාලන සමයේ අන්ත දූෂිතයින් වූ මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන වැන්නන් ආණ්ඩුවේ රැකවරණය ලබමින් සිටිති. 

මේ තත්ත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල නැවුම් බලාපොරොත්තු ඇති කරවමින් ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකත්වය කෙරෙහි පැමිණ ඇත. ජනතාවද ඒ පිළිබඳව අපූරු බලාපොරොත්තු රැසක් තබන්නටද ඇත. නමුත් පරණ හොරු ගෝඨා ආසන්නයේ ඇත. අපි එකෙක් ගැන කියන්නෙමු.

පසුගිය දිනවල ගෝඨාගේ මුහුණ අසලින්ම පෙණුන මුහුණ කාගේද?
මේ ඔහු ගැන සටහනයි.

කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු නායකයා ලෙස අභිෂේක ලබන්නේ රෝහිත අබේගුණවර්ධනය. වත්මන් ආණ්ඩුවෙන් කිසිම චෝදනාවක් නොලබන එකම දූෂිතයා රෝහිත අබේගුණවර්ධනය. ඔහුට පොලිස් පැමිණිලි නැත. ඔහුට නඩු නැත. ඔහුට වංචා චෝදනා නැත. එසේ වූයේ කෙසේද?

2015 පෙබරවාරි මස 23 වන දින ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙනි. ඒ තම ආණ්ඩුවට එක්වෙන ලෙසයි. ඊට දින තුනකට පසු මෛත්‍රීපාල සිරිසේන හමුවන ඔහු කියා සිටින්නේ, විපක්ෂයේ සිට ජනපතිට සහය දෙන බවයි. එතැන් සිට රෝහිත අබේගුණවර්ධනට දූෂණ චෝදනා නැත. අල්ලස් චෝදනා නැත. වංචා චෝදනා නැත. එසේනම් රෝහිත පාරම්පරික සල්ලි කාරයෙක්ද? මේ ඔහුගේ අතීතයයි.

රෝහිත පාසැල් අධ්‍යාපනය ලබන්නේ හත වසරට පමණි. කළුතර පයාගල වෙරළ තීරයට පැමිණෙන විදේශික පිරිමින්ට සමලිංගික සහකරුවෙක් ලෙසත්, විදේශික කතුන්ට ලාබාල පිරිමි ඝණිකාවක් ලෙසත් ඔහු ජීවිතය අරඹයි. අර්ධ කාලීන රැකියාවක් ලෙස ඔහු කරන්නේ වෙරලබඩ දුම්රිය මාර්ගයේ දිවෙන දුම්‍ රියන් තුල ගමන් කරන මගීන්ගේ රන් ආභරණ පැහැර ගැනීමයි. බේරුවලින් දුම්රියේ පා පුවරුවට ගොඩවෙන රෝහිත, තම උපන් ගම වූ පයාගලින් පනින්නේ පවුම් තුන හතරක චේන් පටක් සමඟිනි. මේ අතර පොහොසත් ජර්මානු තරුණියක හා පෙමින් බැඳෙන තරුණ රෝහිත, ඇයගේ සියළු සබ්බ සකලමනාවම හූරා ගනිමින් තම නිවෙස මෙන්ම සංචාරක හෝටලයක්ද ඉදි කර ගනී. ජර්මාණු තරුණියගේ සියල්ල හිමි කර ගැනීමෙන් පසු, ඔහු ඇයගෙන් සමු ගන්නේ අතින් පයින් පහර දී ගෙදරින් එලියට දැමීමෙනි. රැයක් පුරා ගෙදර ප්‍රධාන දොර අභියස හඬා වැටුනු ජර්මානු තරුණිය දැසින් දුටු මිනිසුන් පයාගල ගමේ අදටත් ජීවත් වෙමින් සිටින අතර, රෝහිතගේ තිබෙන මැර බලය හා දේශපාලන බලය නිසා නිශ්ශබ්ධව සිටින බව ලියුම්කරු හා පුද්ගලිකව කියා සිටී.

අද රෝහිත ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් දෙකක හිමිකරුවෙකි. ඒ වගේම රෝයල් ඉවෙන්ට්ස් නම් අති දැවැන්ත Event Management ආයතනය  අධිපතිවරයාය. මෙම රෝයල් ඉවෙන්ට්ස් ආයතනය ඔහුගේ ලෙර්කම්වරයෙකු වූ චතුර ශ්‍රී රත්නායකගේ නමින් රෝහිත කරගෙන යන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු වැදගත් Events කරගෙන යනු ලබන්නේ මේ හරහාය. ඒ තුලින් රෝහිත දැවැන්ත ධන සම්භාරයක් මේ වනවිට උපයා තිබේ.

ඒ වගේම කලුතර පයාගල රා ඒකාධිකාරය පවතින්නේද රෝහිත අබේගුණවර්ධන හරහාය. රෝහිතගේ සම්භන්ධීකරණ ලේකම් වරයෙකු වූ දමිත් ද සිල්වා හරහා මේ රා ජාවාරම කරනු ලබන අතර, ඒ හා සමගාමීව කරගෙන යන අතර දැවැන්ත කසිප්පු තිප්පොල පසුගියදා පොලීසියෙන් වටලනු ලැබිණ. එහිදීත් පොලීසියෙන් අල්ලනු ලැබු වේ අහිංසකයින් දෙදෙනෙකු බව ප්‍රසිද්ධ රහසකි. රෝහිතවත්, ඔහුගේ ලේකම්වරයා වූ දමිත් ද සිල්වාවත් පොලීසියෙන් ඇල්ලුවේවත්, උසාවියට ඉදිරිපත් කලේවත් නැත. මේ සඳහා මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රභල අනුග්‍රහයක් ලැබී තිබූ අතර, කළුතර නායකයා ලෙස ගෝඨාගේ සෙවනැල්ල සේ රෝහිත සිටිනු අපට දක්නට ලැබී තිබුණි. එසේනම් ගෝඨා ආ කල කළුතර කසිප්පු ජාවාරම නැවතේද?

පසුගියදා රෝහිතගේ පොත් දෙකක් එළි දැක්වීමට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත් වූ "රෝහිත භාෂණ" උත්සවයේ සටහන් වූ වටිනාකම රුපියල් කෝටි 18කි. රෝහිතගේ දියණියගේ විවාහය පැවැත්වූයේ ශැන්ග්‍රිලා හෝටලයේය. එහි සටහන් වූ වියදම ලෙස රුපියල් කෝටි 9 ක් බව සඳහන්ව ඇත.  ඒ වගේම මේ වනවිට ඔහු පාවිච්චි කරන රතු පැහැ නවතම බී එම් ඩබ්ලියු රථයේ වටිනාකම රුපියල් කෝටි හත ඉක්මවයි. රෝහිතගේ සංචාරක හෝටල් දෙකේ වටිනාකම රුපියල් කෝටි 890ක් ඉක්මවන අතර නුවර එළිය හා බණ්ඩාරවෙල ඔහුගේ බංගලාවල වටිනාකම රුපියල් කෝටි හයසියය ඉක්මවන අතර, ඔහුගේ හෙළි නොවූ දේශීය හා විදේශීය  වත්කම් රුපියල් කෝටි තුන් දහසක් ඉක්මවන බව ඔහුගේ සමීපතමයෝ පවසති.

මෙවන් මහා පරිමාණ මත්පැන් පෙරන්නෙක්, වංචාකරුවෙක්, සහ මංකොල්ලකරුවෙක් තමන්ගේ තමන්ගේ දකුණු අත බවට පත්කරගෙන සිටින ගෝඨාභයගෙන් රටට සාධාරණයක් ඉටු වේවිද?


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment