Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ටිකිරි කුමාරි නිසා විමල්ගේ බිරිඳ ශෂී, විස්සෝපයෙන්!


විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක තරුණයා විමල්ගේ බිරිඳ ශෂීගේ පෙම්වතාව සිටි බව නොරහසක් නොවේ.

කෙසේ නමුත් මේ පටලැවිලි නිසා ශෂී වීරවංස ඉන්නේ සාංකාවෙන් පමණක් නොවේ විමල් සමඟ ද විස්සෝපයෙනි.

මේ අතර පසුගිය දිනක පොහොට්ටුවේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයට පැමිණ ඇති අනූශා දමයන්ති නම් තැනැත්තියක් විමල් වීරවංශ සමග එහි සිට ඇති අතර, හදිසියේම එම ස්ථානයට විමල්ගේ බිරිඳ වන ශෂී වීරවංශ පැමිණ ඇත. ශෂී වීරවංශ අනූශා දමයන්ති නැමත්තියට පරුශ වචනයෙන් බැන වැදී ඇයව එලවාගෙන ඇතැයි එම කාර්‍යාලයේ සේවය කරන්නන් පවසයි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment