Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සිරිසේන විනාස කළ ගහලයා 'ශිරාල්', සජිත්ගේ විනාසයත් ලං කරයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස සිටි නීතීඥ ශිරාල් ලක්තිලක එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීමේ මෙහෙයුමට එක්ව ඇතැයි මංගල සමරවීර පාර්ශවයට හිතවත් වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ.

ඒ ඊයේ (02) පැවති, මැතිවරණ ව්‍යාපාරයට අදාල මාධ්‍ය හා සන්නිව්දන කමිටු රැස්වීමටයි.

තම පෞද්ගලික කෝන්තර හා වෛරයන් පිරිමසා ගැනීමේ දීන ක්‍රියාවලියක නිරත වන බවට චෝදනා තිබූ මෙන්ම ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ශය විරසක කර යහපාලන රජය විනාස කිරීමේ මහ මොලකරු වන ශිරාල් ලක්තිලක වැනි ගහලයෙක් තම මැතිවරණ ව්‍යාපාරයට ලං කර ගැනීම ම සජිත්ගේ අවසානය වන බවට නම් නිසැකය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment