Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

දමිල ප්‍රගිතශිලි සන්ධානයේ සහයෝගය සජිත් ප්‍රේමදාසට.


ජනාධිපතිවරණයේදි දමිල ප්‍රගිතශිලි සන්ධානයේ සහයෝගය දක්වන ජනාධිපති අපෙක්ෂකයා සම්බන්ධයෙන්  තිරණයක් ගැනිම සදහා එම සන්ධානයේ විධායක සභාවේ විශේෂ රැස්විමක් කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශ රැස්විම් ශාලාවේදි එම සන්ධානයේ නායක අමාත්‍යය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණ.

එම සන්ධානයේ විධායක සභා රැස්විමේදි දමිල ප්‍රගිතශිලි සන්ධානයේ පුර්ණ සහයෝගය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍යය නායක අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතා ලබා දිමට එම සන්ධානයේ විධායක සභාව එකමතිකව තිරණය කල බව එම සන්ධානයේ විධායක සභාවේ සමාජිකයෙකු පැවසිය.

දමිල ප්‍රගිතශිලි සන්ධානයේ විධායක සභා රැස්විමට එම සන්ධානයේ නියෝජ්‍යය නායක අමාත්‍යය පලනි දිගම්බරම් , කදුරට ජනතා පෙරමුණේ නායක රාජ්‍යය අමාත්‍යය  වි.රාධාක්‍රිෂ්ණන් , බදුල්ල දිස්ත්‍රික් පා.ම අරවින්ද කුමාර්, මහනුවර දිස්ත්‍රික් පා.ම වේලු කුමාර් සහ එම සන්ධානයේ කමිටු සමාජිකයන් විශාල පිරිසක් සහභාගි විය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment