Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගැබිණි මවුවරුනට රුපියල් 20,000ක්


2015 ජනාධිපතවරණයේ මහින්දලාගේ පරාජයත් සමග ඇති වූ යහපාලන ආණ්ඩුවේ මුල් දින 100 වෙන් වුණේ මෙරට ජනතාවට මූලික පහසුකම් හා ප‍්‍රතිලාභ හිමි කර දීම වෙනුවෙනි. අද කාන්තාවන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන පවසද්දී එය හාස්‍යයට ලක් කරන මහා ලොකු පිරිමින් යැයි කියා ගන්නා නපුංසකයන් කාන්තාවන් වෙනුවෙන් කළ එක් සේවාවක්වත් නැත. ඇත්තේ තමන්ගේ බිරි`දට හෝ හොර අඹුවට හෝ කොහේවත් යන වෛශ්‍යාවකට කළ සේවාවක් පමණකි.

ඔහෙත් යහපාලන ආණ්ඩුව ආරම්භයේදීම එහි කාන්තා හා ළමා කටයුතු ඇමතිනී රෝසි සේනානායක විසින් ගැබිණි මව්වරුන් ස`දහා මාසිකව රුපියල් 2000ක් ලබා දීමට කටයුතු කරනු ලැබුවේ මෙරට තුළ පෝෂණීය අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙනි.

උද වන විට ඉන් මුලූ පවුලක්ම දිවි ගැටගහ ගන්නා තත්වයකට පත්ව තිබෙන බව අප හොදින්ම දන්නා කරුණකි. පෑඞ් බොක්ස් එකක්වත් ගෑණිට අරන් දෙන්න බැරිනම් පිරිමින්ගෙන් වැඩක් නැතැයි කියන වාචාලයන්ගේ කං කඩා වැටෙන්නේ මෙවැනි දේ දුටු විටය. අවුරුදු 10ක පාලන කාලයේ මහින්දලා තමන්ට හම්බ කරගත්තා මිස මෙවන් සමාජ සේවාවක් සිදු කරන්නට තියා හිතුවේ වත් නැත’‘ සිරිලිය ලා තමන්ගේ ගිණුම් ශක්තිමත් කළා මිස මෙරට අනාගත පරපුර ශක්තිමත් කත්‍ල් නැත.
ඔහෙත් එජාප ප‍්‍රමුඛ 2015 ආණ්ඩුව එදා ගෙන ආ ගැබිණි මව්වරුන් ස`දහා වන මෙම දීමනාව ඇති නැති බේදයකින් තොරව සියලූ දෙනාට ලබා ගැනීමට හැති වූ අතර එය නිවසේ ආර්ථික ශක්තියට ඉමහත් රුකුලක් වූ බව නොකියාම බැරිය.

ඹහා මැතිවරණයෙන් රෝසි සේනානායක පරාජය වුවද ඇය විසින් ආරම්භ කළ මේ කාන්තා සද්කාර්යය  අඛණුඩව ඉදිඑරියට ගියේ රුපියල් 2000ක පෝෂණ මල්ලක් ගැබිණි මව්වරුන්ට ලබා දීම යන මාතෘකාව තුළිනි. මෙවන් දේ අද බොහෝ දෙනාට අමතකව ඇත. විශේෂයෙන් රාජ පක්ෂලා මෙවන් දේ හමුවේ සිටින්නේ මැරිලා ඉපදිලා සේය.

එහෙත් මෙවන් දේ තුළින් තමන් අත්වි`දි පහසුව ජනතාවගේ අත්දැකීම්වලින් ඈත් කඝළ නොහැකිය. රාජපක්ෂලාගේ බොරුවලින් ඔවුන්ගේ සත්‍යයයේ දැස් අන්ධ කළ නොහැකිය. එහෙයින් මෙවර හංසයාගේ ජයග‍්‍රහණයද වැළැක්විය නොහැකිය.

   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment