Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'සොෆ්ලොජික් ලයිෆ්' ලොක්කා ගෝඨාට කැම්පෙන් කරන්න ගිහින් පච වෙයි.



'සොෆ්ලොජික් ලයිෆ්' කළමණාකරණ අධ්‍යක්ෂක ඉෆ්තිකාර් අහමඩ් මහතා එම ආයතනයේ ඉහළ කළමණාකරන සේවකයන් වෙත දේශපාලන බලපෑම කරමින් සිටින බව වාර්තා වේ.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන ලෙස ඉල්ලා සිටිමිනි.

පිලිපීනයේ මැනිලා නුවර ' I'M HOTEL' හෝටලයේ පැවති සමුළුවක දී මෙම ඉල්ලිම කරන්නට ගිය ඉෆ්තිකාර් අහමඩ් වෙත එම සේවකයන්ගෙන් ප්‍රබල විරෝධයක් ද එල්ල වී තිබේ.


   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment