Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මට ඇති ආතතියක් නෑ: අස්වෙන බවක් කිව්වෙත් නෑ මැ.කො. කියයි


‘ආතතිය අධිකයි – මැ.කො. සභාපති ඉවත් වෙන්න යයි’ යනුවෙන් 2019 නොවැම්බර් 08 වැනිදා දිනපතා අරුණ පුවත්පතේ මුල්පිටුවේ පළවූ පුවත සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අප වෙත කරුණු පැහැදිලි කරමින් ලිපියක් එවා තිබේ.
එයින් කියැවෙන්නේ ඔහු කිසිදිනක මෙවන් ප්‍රකාශයක් නොකළ බවයි.
දෙරණ රූපවාහිනි නාළිකාවේදී 2019/11/07 දින පැවැති සාකච්ඡාවේදී මා පැවැසුවේ ‘ආතතියක් නැත. එනමුත් වෙහෙස බවයි’ යනුවෙන් පමණක් බවද මහින්ද දේශප්‍රිය මහතා සිය ලිපියෙහි සඳහන් කර ඇත. ‘මානසික ආතතිය’ වදයක් වීම නිසා සභාපති ධුරයෙන් අස්වන බවක් තමන් කිසිවිටක නොකී බවද ඔහු එම ලිපියෙහි සඳහන් කර ඇත.
   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment