Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිය අඟහරුවාදා


නව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසි වාරය ලබන අඟහරුවාදා පැවැත්වීමට සැලසුම් කර ඇත.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ එදිනට පෙර පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමක් හෝ කල් තැබීමක් සිදුනොවුණහොත් නියමිත පරිදි පාර්ලිමේන්තුව රැස්වන බවයි. එදින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයද සකස් කර ඇති බව මහලේකම්වරයා සඳහන් කළේය.
මේ වනවිට අමාත්‍යධුර නාම ලේඛනය ලැබී ඇති බැවින් ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පැනවීම සිදුකරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.  

   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment